tag:blogger.com,1999:blog-5143996214502635977.post5542897842787681009..comments2018-07-07T12:21:30.185-07:00Comments on නිදහසේ නවාතැන: චාජරය සහ භූමිතෙල්නිදහසේ නවාතැනhttp://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5143996214502635977.post-83242335182148779782015-10-25T06:00:18.074-07:002015-10-25T06:00:18.074-07:00නැත්නම් මුන් එකෙක්වත් හිනා වෙන්න දන්නෙ නෑනෙ. කැමරා...නැත්නම් මුන් එකෙක්වත් හිනා වෙන්න දන්නෙ නෑනෙ. කැමරාව දැක්ක ගමන් බුම්මා ගන්නවනෙ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-1718157425579209112015-10-19T08:23:45.185-07:002015-10-19T08:23:45.185-07:00මී පැණි වලට කූඹි ඇවිත් කන් බීරි උනොත් හෙම..
මේ ඒක...මී පැණි වලට කූඹි ඇවිත් කන් බීරි උනොත් හෙම..
මේ ඒක නෙමෙ කැමා අයියෙ. ඔයාල අර ෆොටෝ එක ගන්න කලින් සේ චීස් කියන්නෙ ඇයි??
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-25314064011874456892015-10-15T09:39:55.520-07:002015-10-15T09:39:55.520-07:00/// එතකොට හදිස්සියකට පොටො කෑල්ලක් වත් ගහ ගන්න බැරි.../// එතකොට හදිස්සියකට පොටො කෑල්ලක් වත් ගහ ගන්න බැරියෑ අපටත් ඔය කැමරාවෙන්///
අන්න ඒ අන්තිමට කියපු ටිකනම් මොනා නැතත් ඇහුනා... කනට මී පැණි බින්දුවක් දැම්ම වගේ....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-28296730107559166592015-10-14T20:45:51.323-07:002015-10-14T20:45:51.323-07:00සාදරයෙන් පිලිගන්නවා කැමා අයියාව.
මෙතන ප්‍රශ්නෙ උනේ...සාදරයෙන් පිලිගන්නවා කැමා අයියාව.
මෙතන ප්‍රශ්නෙ උනේ මේ කෙල්ලො දෙන්න එක්ක තව කොල්ලෙකුත් හිටි නිසා නෙ අනේ. අක්කයි මායි විතරක් හිටිය නම් අපි දෙන්න කිරි පැනි වගෙ සමාදනෙන් ඉන්නෙ. හිකිස්

ඔව් ඔව් දිගටම එන්න ඕනෙ. එතකොට හදිස්සියකට පොටො කෑල්ලක් වත් ගහ ගන්න බැරියෑ අපටත් ඔය කැමරාවෙන්නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-195332555764252072015-10-14T20:39:20.204-07:002015-10-14T20:39:20.204-07:00ඒකත් ඇත්ත ඉවාන්. අපේ ගෙදර නිදහස නැති කරන්නෙ ඉතින් ...ඒකත් ඇත්ත ඉවාන්. අපේ ගෙදර නිදහස නැති කරන්නෙ ඉතින් අපේ අක්කා තමයි. දැන්නම් මතක් කරද්දි හිනත් යනවා. සහෝදරයො ඇතුවත් බෑ නැතුවත් බෑ. :)

මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා ඉවාන් .නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-3415854497593634802015-10-14T04:01:19.913-07:002015-10-14T04:01:19.913-07:00ඔන්න මාත් මේ පැත්තෙ ආවා... කෙල්ලො දෙන්නෙක් එක තැන ...ඔන්න මාත් මේ පැත්තෙ ආවා... කෙල්ලො දෙන්නෙක් එක තැන ඉන්නකොට ඔහොම තමයි. මට නම් ඉතින් ඕවා පුරුදු නෑ එකා යකා නිසා. දිගටම එන්නම්කෝ....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-61237079795524854312015-10-13T23:33:23.840-07:002015-10-13T23:33:23.840-07:00හප්පා , නිදහසක් දුන්නනම් මොනාවා කොරයිද ? සහෝදර පෙම...හප්පා , නිදහසක් දුන්නනම් මොනාවා කොරයිද ? සහෝදර පෙම කියන්නත් ඔකටම තමා , සහෝදරයෝ එක නැතුව වෙන කාත් එක්ක ඔහොම කරන්නද ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-50466669594766920322015-10-13T21:04:15.019-07:002015-10-13T21:04:15.019-07:00අයියෝ..ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියන්න අමතක උනා නෙ...අයියෝ..ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියන්න අමතක උනා නෙ ඉයන්.. ස්තූති ඔයාගෙ කමෙන්ටුවට.. :)
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-20791283857213781432015-10-13T20:58:06.572-07:002015-10-13T20:58:06.572-07:00අප්පා මට හිතාගන්න පුලුවන් අයියා මලෝලා කොච්චර දගලන්...අප්පා මට හිතාගන්න පුලුවන් අයියා මලෝලා කොච්චර දගලන්න ඇති ද කියලා? අපිත් ඇති වෙන්න රණ්ඩු කරන් තියෙනවා. කෙල්ලො දෙන්නයි කොල්ලයි නිසා නහයෙන් ලේ එන්න ගහගෙන නම් නෑ හැබැයි.. හිකිස්නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-35847031355187924522015-10-13T00:41:53.688-07:002015-10-13T00:41:53.688-07:00මරු කථාව. පොඩි කාලේ කවුරුත් එක වගේ. අපේ පවුලෙ කොල්...මරු කථාව. පොඩි කාලේ කවුරුත් එක වගේ. අපේ පවුලෙ කොල්ලො තුනයි. ඕනම ප්‍රශ්ණයක් විනාඩි ගාණකින් විසඳිලා. ඒ කියන්නෙ එකෙක් අනික් එකාට ගහල නහයෙන් ලේ එන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-23630055617509139122015-10-07T23:07:58.646-07:002015-10-07T23:07:58.646-07:00හරි හරි ඕන් දිව ඇතුලට දාගත්තා.. හිකිස්..
අපොයි අප...හරි හරි ඕන් දිව ඇතුලට දාගත්තා.. හිකිස්..

අපොයි අපි අහිංසක ළමයි. පොලිසියෙ මාමලා මේවා කියෙවුවොත් එහෙම මාවත් අල්ලන් යයි අනේ කොහෙ හරි කාගෙ හරි ඔලුවක් පැලුන දාට.

ඒ නිසා ශේප් එකේ ඒ කතාව අතැරලා දාමු. හිකිස්..

නිදහසේ අදහස් දක්වන්න නම් කොහොමත් විරෝධයක් නෑ සහෝ මගෙන් කාටවත්ම. මොකද මොනා නැතත් නිදහස කියන දේ මනුස්ස පරානයකට තියෙන්නම ඕනෙ කියන එක නම් මං තරයේ විශ්වාස කරනවා.
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-6437317318967291272015-10-07T20:46:36.913-07:002015-10-07T20:46:36.913-07:00නිදහසේ අදහස් දක්වගෙන දක්වගෙන යනකොට ඔළුවටමනෙ ගැහුවෙ...නිදහසේ අදහස් දක්වගෙන දක්වගෙන යනකොට ඔළුවටමනෙ ගැහුවෙ ගඩොල් කැටෙං... ගහල හිටං තව දිව දික් කරන්නත් එනව මෙතන...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-29561566259157967782015-10-06T22:44:52.355-07:002015-10-06T22:44:52.355-07:00මැන්ටල් කෙල්ලන්ට ඔච්චර බය නම් ඉතින් බැරියෑ.. :P :P...මැන්ටල් කෙල්ලන්ට ඔච්චර බය නම් ඉතින් බැරියෑ.. :P :P
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-88580645790828724572015-10-05T02:05:00.142-07:002015-10-05T02:05:00.142-07:00ඒක වෙන්නැති. මායි අයියයි විතරයි නෙ අපේ පවුලෙ හිටිය...ඒක වෙන්නැති. මායි අයියයි විතරයි නෙ අපේ පවුලෙ හිටියෙ. මැන්ටල් කෙල්ලො කොහොමද කියල අපි දන් නෑනෙ ඉතිං... (බුදු අම්මෝ... ගහන්න එපෝ...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-56326709959801817072015-10-02T02:03:23.329-07:002015-10-02T02:03:23.329-07:00සහෝදර ප්‍රේමයත් තියෙනවා අතරින් පතර. පොඩි කාලෙ ඉතින...සහෝදර ප්‍රේමයත් තියෙනවා අතරින් පතර. පොඩි කාලෙ ඉතින් අක්කලා නංගිලා ඔහොම තමයි. අයියා එක්ක නම් රණ්ඩු දාගන්නෙ නෑ නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-73927158017533579022015-10-02T02:01:02.704-07:002015-10-02T02:01:02.704-07:00අපේ ගෙදර මීට අවුරුදු කීපයකට කලින් වෙච්ච කතාවක්.
කෙ...අපේ ගෙදර මීට අවුරුදු කීපයකට කලින් වෙච්ච කතාවක්.
කෙටි කතාවක් ගැන නම් දන්නෙ නැහැ මේ විදියෙනිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-61351671898418259122015-10-02T01:32:28.254-07:002015-10-02T01:32:28.254-07:00කතාවෙන්නං සහෝදර ප්‍රේමයක් වහනය වෙන්නෙ නෑ. මංදා.....කතාවෙන්නං සහෝදර ප්‍රේමයක් වහනය වෙන්නෙ නෑ. මංදා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-37952383516944503912015-10-02T01:29:59.349-07:002015-10-02T01:29:59.349-07:00මේ කෙටි කතාවක් නෙමෙයි ද?මේ කෙටි කතාවක් නෙමෙයි ද?චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.com