tag:blogger.com,1999:blog-5143996214502635977.post6765606581587312125..comments2018-07-07T12:21:30.185-07:00Comments on නිදහසේ නවාතැන: සුභ උපන් දිනයක් වේවා!!නිදහසේ නවාතැනhttp://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5143996214502635977.post-38431970497084133472014-02-19T12:33:23.891-08:002014-02-19T12:33:23.891-08:00ඔයාට බොහොම ස්තූතී. සමාවෙන්න ඔනේ පරක්කු උනාට.. ඔයාට බොහොම ස්තූතී. සමාවෙන්න ඔනේ පරක්කු උනාට.. නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-7346721486914400302012-11-03T17:18:04.444-07:002012-11-03T17:18:04.444-07:00ම්ම්ම්ම්.. ඔයා ගොඩාක් වාසනාවන්තයි.. හැමදාම ඔය සතුට...ම්ම්ම්ම්.. ඔයා ගොඩාක් වාසනාවන්තයි.. හැමදාම ඔය සතුට නොඅඩුවම ඔයාට ලැබෙන්න කියල මම හදවතින්ම පතනවා... :)අවිහිංසක ආදරයhttps://www.blogger.com/profile/05706560745006573696noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-50532835862326087762012-11-03T17:12:39.428-07:002012-11-03T17:12:39.428-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/02624532535900895758noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-37220953778574374982012-03-19T01:13:03.999-07:002012-03-19T01:13:03.999-07:00ඉතින් ඒ කියන්නෙ අක්කගේ අයියාත් හුගක් හොදයි කියන එක...ඉතින් ඒ කියන්නෙ අක්කගේ අයියාත් හුගක් හොදයි කියන එක තමා..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-5706412941854633492012-03-18T22:05:47.954-07:002012-03-18T22:05:47.954-07:00මටත් ඉන්නවා අයියා කෙනෙක්. ඔය වගේ ආදරෙන් හැමවෙලේම ක...මටත් ඉන්නවා අයියා කෙනෙක්. ඔය වගේ ආදරෙන් හැමවෙලේම කතා නොකලාට හැමදාම මම තනි උණු හැමවෙලේකම මාව නැගිට්ටවන්නේ මගේ අයියාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-33597974722847460842012-03-17T01:28:18.436-07:002012-03-17T01:28:18.436-07:00ඕවා නම් මොනාද බට්ටා මල්ලි.. අක්කලාට ඔච්චර බය නම් ...ඕවා නම් මොනාද බට්ටා මල්ලි.. අක්කලාට ඔච්චර බය නම් මදෑ : Dනිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-60849176808905588422012-03-16T10:38:28.506-07:002012-03-16T10:38:28.506-07:00හරි හරි බොලේ! මට තමා වැරදුණේ.. අනේ මට මුකුක් කරන්න...හරි හරි බොලේ! මට තමා වැරදුණේ.. අනේ මට මුකුක් කරන්න එපා අක්කලා..! මට ෂමාවෙයල්ලා..! මං අහිංසකයි අෆ්ෆා! කවුරු හරි මට උදව් කරපියෝ...! ඒ සැරේ මටයි හැංගෙන්න වෙලා තියෙන්නේ.. :Dබට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-51082157347562043452012-03-16T10:30:41.888-07:002012-03-16T10:30:41.888-07:00අම්මේ ඒකනේ.. මං මෙච්චර වෙලා හිටියෙ හැංගිලා අක්කියෝ...අම්මේ ඒකනේ.. මං මෙච්චර වෙලා හිටියෙ හැංගිලා අක්කියෝ.. තව පොඩ්ඩෙන් අක්කගෙන් ගුටි කන්නෙ ඊලගට කමෙන්ට් කරද්දි Chams අයියා කියලා දාලා.. ඇති ඔයින් ගියා :) කොහොම කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ලෙන් වෙන මොනා නැත්තත් හොද යාලුවො ටිකක් නම් හම්බුනා මට..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-85340998995701958812012-03-16T10:11:28.079-07:002012-03-16T10:11:28.079-07:00අනේ ඇත්තද? බොහොම ස්තූති දැනුවත් කිරීමට.. මං ඉතින් ...අනේ ඇත්තද? බොහොම ස්තූති දැනුවත් කිරීමට.. මං ඉතින් පන්ඩිතයා වගේ අලුත් ටෙම්ප්ලෙට් එකක් දාගත්තනෙ.. වැරදි තියනව නම් කියල යන්න හොදේ .. මං මෙලෝ සංසාරයක් දන්නෙ නැතිව මේ බ්ලොග් කෙරුවාව කරන්නෙ.. මේ දැන්ම මාරු කරන්නම්..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-22914870872431197982012-03-16T10:08:34.109-07:002012-03-16T10:08:34.109-07:00ගොඩාක් සතුටු වෙනවා ඒ ගැන මං ඇත්තටම.. ස්තූති මේ පැත...ගොඩාක් සතුටු වෙනවා ඒ ගැන මං ඇත්තටම.. ස්තූති මේ පැත්තෙ ආව එකටයි, සුභ පැතුමටයි..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-66386961808105781502012-03-16T09:02:48.835-07:002012-03-16T09:02:48.835-07:00කොච්චර හොඳයිද ඔයාට.කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ...කොච්චර හොඳයිද ඔයාට.කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ඔයාගේ අයියා ඉන්න නිසා. කැමති නැද්ද බ්ලොග් එකේ අකුරුවල පාට වෙනස් කරන්න.කිය්වාදී අමාරුයි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-92054886125519603132012-03-16T08:42:13.453-07:002012-03-16T08:42:13.453-07:00කොච්චර හොද අයියා කෙනෙක්ද ඔයාට ඉන්නේ.... සතුටු වෙන්...කොච්චර හොද අයියා කෙනෙක්ද ඔයාට ඉන්නේ.... සතුටු වෙන්න නංගි අයියා ගැන... සුබ උපන්දිනයක් වේවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-36992367948181838092012-03-16T07:18:24.805-07:002012-03-16T07:18:24.805-07:00@බට්ටා මල්ලි : මං අක්කා කෙනෙක් මල්ලියෝ
@හිරු: අම්...@බට්ටා මල්ලි : මං අක්කා කෙනෙක් මල්ලියෝ

@හිරු: අම්මෝ හොඳ වෙලාවට හිරූ මැදිහත් උනේ..තැන්කූ

@නිදහසේ නවාතැන: දැන් හැංගෙන්න ඕනි නෑනෙ නංගෝ.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-64827684346651460902012-03-16T07:12:56.644-07:002012-03-16T07:12:56.644-07:00This comment has been removed by the author.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-90186279317730263492012-03-16T01:56:13.454-07:002012-03-16T01:56:13.454-07:00ගොඩාක් ස්තුති අක්කියෝ. දවසක් පරක්කු උනාට මොකෝ අක්ක...ගොඩාක් ස්තුති අක්කියෝ. දවසක් පරක්කු උනාට මොකෝ අක්කි.? කොහොම හරි ආපු එක ලොකු දෙයක් මට..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-10047122205865594532012-03-16T01:45:27.753-07:002012-03-16T01:45:27.753-07:00හප්පේ බට්ට මල්ලි මාවත් බය කලා.. මං මේ හිත හිත හිටි...හප්පේ බට්ට මල්ලි මාවත් බය කලා.. මං මේ හිත හිත හිටියෙ chams අයියෙක් වෙලා, මට ගහන්න එනකොට කොහෙද හැන්ගෙන්නෙ කියලා..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-35462406248038328102012-03-16T01:40:40.896-07:002012-03-16T01:40:40.896-07:00chams කියන්නෙ අක්ක කෙනෙක් බට්ටා මල්ලියෝ..chams කියන්නෙ අක්ක කෙනෙක් බට්ටා මල්ලියෝ..ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-68201928468315067912012-03-16T01:39:37.778-07:002012-03-16T01:39:37.778-07:00ඔන්න නංගෝ අයියට මගෙනුත් සුභ පැතුම්...!!! දවසක් පරක...ඔන්න නංගෝ අයියට මගෙනුත් සුභ පැතුම්...!!! දවසක් පරක්කුයි හොදේ..:( අයියගේ ආදරේ ගැන නම් කියන්න වචන නෑ මටත්..කොචචර දුකෙන් හිටියත් අද මම මෙහෙම හිනා වෙලා ඉන්නේ එය නිසයි..මේ වගේ අයියල ලබන්න පින් කරන්නම ඕන...:Dප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-62556541329046994322012-03-16T01:16:04.455-07:002012-03-16T01:16:04.455-07:00අන්න එහෙම ඉන්න එපැයි බට්ටි.. සතුටින් ඉන්නවා නම් ඒ ...අන්න එහෙම ඉන්න එපැයි බට්ටි.. සතුටින් ඉන්නවා නම් ඒ මදෑ.. :)නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-82246335650051919722012-03-16T01:13:46.874-07:002012-03-16T01:13:46.874-07:00තොලි තොලි අනේ. මයෙ හිතට ආපු දේ තමයි ඉතිං මම අත ඇරි...තොලි තොලි අනේ. මයෙ හිතට ආපු දේ තමයි ඉතිං මම අත ඇරියේ. ඒකට ඉතිං ඔයා මොනා කොරන්නද? අනිවා එන්නම් කෝ දිගටම. නුඹේ සැප මගේ සතුටයි කිව්වලූ .බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-44741772691531187812012-03-16T01:02:00.421-07:002012-03-16T01:02:00.421-07:00අද ආව වගේ දිගටම එනව නම් නිදහස් වෙලාවට හුගක් කැමති ...අද ආව වගේ දිගටම එනව නම් නිදහස් වෙලාවට හුගක් කැමති මං. හමෝම එක වගේ නෑ හලෝ. අනේ ඉතින් මං ලියපු එක කියවලා හිත රිද්ද ගන්න එපා. එතකොට මටත් දුකයි නෙ.. :(නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-46368148021862553082012-03-16T00:59:39.014-07:002012-03-16T00:59:39.014-07:00අයියෝ මේ අයියෙක් ද?අයියෝ මේ අයියෙක් ද?නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-12881849481987415662012-03-16T00:43:18.218-07:002012-03-16T00:43:18.218-07:00chams කියන්නෙ අක්ක කෙනෙක් නෙමෙයි මං දන්න විදියට නං...chams කියන්නෙ අක්ක කෙනෙක් නෙමෙයි මං දන්න විදියට නං අක්කේ...!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-86092262874091829302012-03-16T00:31:29.402-07:002012-03-16T00:31:29.402-07:00අහම්බෙන් ආවා. සුභ පැතුම් ඔයාගේ අයියට. මටත් ඉන්නවා ...අහම්බෙන් ආවා. සුභ පැතුම් ඔයාගේ අයියට. මටත් ඉන්නවා අයියෙක්. අනේ මන්දා හැබැයි එයා ඔයාගේ අයියා තරම්ම නම් ආදරේ කරන්නෑ එයාගෙ නංගිට. ඒ අතින් යූ ලකී.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5143996214502635977.post-85931628244016416932012-03-15T23:39:05.223-07:002012-03-15T23:39:05.223-07:00බොහොම ස්තූති අක්කියෝ.. අක්කව සාදරයෙන් පිළිගන්නවා ම...බොහොම ස්තූති අක්කියෝ.. අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ පුංචි ලෝකෙට....

ඔව් අක්කි. මගෙ අයියා පුදුම තරම් හොදයි.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.com