Wednesday, February 19, 2014

පව් ගෙවන ජීවිතය



8 comments:

  1. අහිමි වන බව දැන දැනත් පෙම් බඳින්න එපා.. දුක විතරයි ඉතුරු වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි ඉතින්..
      හිත වටේට වැට බදින්න තමා දන්නෙ නැත්තෙ

      Delete
  2. ආදරේ කියන්න පුදුම දෙයක් නේ..

    " හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.." කියලා නෙළු අධිකාරි කියන්නේ ඒකනේ..

    ReplyDelete
  3. පුදුමයි නේනම්..
    ඒ සින්දුවට නම් මාත් ආසයි.. සිරස ටීවී එකේ ගිය ටෙලි ඩ්‍රාමා එකක සින්දුවක් නෙ..

    ReplyDelete
  4. මොකද මේ හිමි නැති පෙමකට ඉකි බිඳ හඬන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කොම හරි දැන් ..
      ආයෙ නම් ඉකි බිඳ අඩන්නෙ නැතෝ..

      Delete
  5. කෝ ලියන එක නවත්තලද....?

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේම ලියන්න වේලාවක් තිබුනෙ නෑ අයියා.
      අයියාගෙත් තනිකඩයගෙ දිනපොත නැවතිලා ඇයි?

      Delete